ඉරානයේදී යුක්රේන යානාවක් පුපුරා 179 ක් මරුට

යුක්රේන අගනුවර වන කියෙව් බලා පිටත් වන්නට ගිය  අවම වශයෙන් පුද්ගලයින් 168 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 11 ක් රැගත් බොයිං 737 වර්ගයේ මගී ගුවන් යානය ටෙහෙරානයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු අනතුරට ලක්ව තිබේ.
  Read More>>
Previous Post Next Post