මහා පරිමාණ බස් ව්‍යාපාරිකයන් කීපදෙනෙක් කරන ජාවාරම් නිසා කුඩා බස් හිමියන්ට ගැටළු රැසක්

මහා පරිමාණ මගී බස් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිදු කරන බලපත්‍ර ජාවාරම් සහ කාලසටහන් ජාවාරම් ඉතා උග්‍ර මට්ටමට ක්‍රියාත්මක බවත් ඒ නිසා බස්රථ කිහිපයක් පමණක් හිමි කුඩා බස් හිමියන්ට ගැටලු රාශියක් ඇති වී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි. මේ නිසා ව්‍යාපරිකයකු සතුව බස්රථ
  Read More>>
Previous Post Next Post