රංජන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නවා - මහලේකම් අකිල

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
  Read More>>
Previous Post Next Post