මරණ 132 දක්වා ඉහළට චීන මාධ්‍ය කොරෝනා ගැන පුවත් පළ කරන ආකාරය වෙනස් කරයි

https://www.gossiplankanews.com/2020/01/132-deaths-chinese-media.html#more
2019-nCoV නමින් හඳුන්වන කොරෝනා වෛරසය ආසාදිතවී මියගිය සංඛ්‍යාව අද (29) වනවිට 132 දක්වා ඉහළ ගොස් ඇත. මියගිය සියල්ලන් චීන ජාතිකයින්ය. චීනය ඇතුළු රටවල් 18 කට මෙම වෛරසය පැතිර ඇති අතර ආසාදිතයින් ගණන 6062 දක්වා අද වනවිට ඉහළ ගොස් ඇත.
චීනයේ වසංගත රෝග අධ්‍යයන කමිටුව නිකුත් කළ වාර්තාව අනුව
  Read More>>
Previous Post Next Post