එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට අයත් යැයි කියන මිගහතැන්න වැල්ලීගොඩ ප්‍රදේශයේ නිවසක් සැක සහිත බවට පෙරේදා (21) පැමිණිල්ලක් ලැබුණු බව මිගහතැන්න පොලිසිය පවසයි. වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් වන සම්පත් කුමාර සහ යසස් සමින්ද යන
Read More>>