ජල බිල්පත් පණිවුඩ SMS මඟින්

ජංගම දුරකථන අංක ලබා දී තිබෙන සියලුම ජල පාරිභෝගිකයන්ට ජල බිල්පත්වල විස්තර දෙසැම්බර් පළමුවැනිදා සිට කෙටි පණිවුඩයක් (SMS) මඟින් ලබාදෙන සේවාව ආරම්භ කරන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කරයි.
  Read More>>
Previous Post Next Post