දිනපු අයත් පැරදුන අයත් එකට එකතු වෙලා රට හදන්න - වන්නිලැත්තෝ

"පසුගිය කාලයේ රට පුරා රැස්වීම් තියමින් දිනපු අයත් පැරදුන අයත් රට සංවර්ධනය කරන්ගන්නේ කාහොමද කියලා ජනතාවට පෙන්නා දුන්නා. ඒ දිනපු අයත් පැරදුන අයත් එකට එකතු වලා රට හොඳ තැනකට ගේන්න නව ජනාධිපතිතුමාට සහාය දෙන්න කියලා මම ඉල්ලනවා.
  Read More>>
Previous Post Next Post