මට විරුද්ධව කිසිදු ක්‍රිකට් වංචා පරීක්ෂණයක් නැහැ - තිලංග සුමතිපාල

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාතිත්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.
  Read More>>
Previous Post Next Post