රංගන ශිල්පිණී චන්ද්‍රා කළුආරච්චි සමුගනී

https://www.gossiplankanews.com/2019/11/chandra-kaluarachchi-passed-away.html
ටෙලි නාට්‍ය වේදිකාව හා චිත්‍රපට තුළ කාලයක් නොමැකෙන නමක් සටහන් කළ ප්‍රවීණ රංගන ශිල්පීනි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය  අද (1) පස්වරුවේ අභාවප්‍රාප්ත වූවාය.මිය යන විට 76 වැනි ඇය පසුවූවාය.
1960 දශකයේදී සිනමාවට
  Read More>>
Previous Post Next Post