HomeTrending ස්වාධින කොමිෂන් සභා ක්‍රමය නිදහස් ඡන්දයකට මගපෑදුවා- රනිල් yathuru6 •Tuesday, November 19, 2019 0 නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ඇතිකළ ගෞරවනීය ක්‍රමවේදය තවදුරටත් ආරක්ෂාවනු දැකීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි. Read More>> Tags: Trending Facebook Twitter