අපිට මනාප නෑ තියෙන්නේ එක කතිරයයි - ප්‍රසන්න

ඡන්දය ලබා දීමේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ ඉදිරියෙන් නිවැරදිව කතිර ලකුණ යොදන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
  Read More>>
Previous Post Next Post