සමීක්ෂණ අනුව ගෝඨාභය 60%කට වඩා ඉදිරියෙන් -මහින්දානන්ද

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වනවිට කරන ලද සමීක්ෂණයන්ට අනුව 60%කට වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (07දා) නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි,
  Read More>>
Previous Post Next Post