ඩෙංගු ශීඝ්‍රයෙන් පැතිරෙනවා - දින 02 ක් ඇතුළත ඩෙංගු NS1 පරික්ෂාව කරගන්න

උණ රෝග තත්වයන් වැලඳී දින 02ක් ඇතුළත ඩෙංගු NS1 පරික්ෂාව රජයේ රෝහලකින් සිදු කරගන්නා ලෙසට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
  Read More>>
Previous Post Next Post