අයිඑස් තම නායකයා මියගිය බව පිළිගනී -නව නායකයා සදාම් හුසේන්ගේ ගෝලයෙක්

ඇමරිකාව ප්‍රකාශ කරන ආකාරයට තම නායකයා වන බග්දාදි සත්‍ය ලෙසම මියගිය බව අයිඑස් සංවිධානයේ පුවත් ආයතනය වන ‘අමාක්’ පිළිගෙන තිබේ. එසේම ඔහු වෙනුවට වෙනත් නායකයෙකුද පත් කර තිබේ.
  Read More>>
Previous Post Next Post