ඔක්තෝබර් කුමන්ත්‍රණ අගමැති 19 නිසා පැරදුණා - රනිල්

අගමැතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවටත් අගමැති පාර්ලිමේත්තුවට වගකිව යුතු බවටත් අධිකරණයෙන් දී ඇති තීන්දු තහවුරු කර ආරක්ෂා කිරිම සැමගේම වගකීම සහ යුතුකම වන්නේයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. දේශපාලන පක්ෂය රැක ගැනීම සඳහා
  Read More>>
Previous Post Next Post