මුරලිගෙ වයිෆ් ගෝඨාගේ වේදිකාවේ


මෙතෙක් බිහිවූ දක්ෂතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ගේ බිරිඳ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වේදිකාවට ඊයේ එක්වූ බව වාර්තාවේ.
  Read More>>
Previous Post Next Post