අද රාජගිරිය මැතිවරණ කාර්යාල කටයුතු නිසා කොළඹ වැහෙන පාරවල් හා විකල්ප මාර්ග

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරගන්නා අද (7) දිනයේ කොළඹ නගරයට ඇතුළු වන හා නගරයෙන් පිටවන වාහන සඳහා විකල්ප මාර්ග හදුන්වාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙම එම රථ වාහන සැලැස්ම මෙසේය.

ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය - පෙරවරු 06.00 සිට, ආයුර්වේද වට රවුමේ සිට වැලිකඩ හංදිය දක්වා කොළඹ දෙසින් වාහන පිටවීම නතර කරනු ලබයි. නමුත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹට ඇතුළුවන
  Read More>>
Previous Post Next Post