අයි එස් ලොක්කාට මරණ බය ඇති කරවපු බල්ලාගේ ෆොටෝ එක


මියගිය ත්‍රස්ත නායක අබුබකර් අල්-බග්දාදි ඇමරිකානු හමුදව විසින් වටළනු ලැබූ අවස්ථාවේ  ඔහුව ලුහුබැඳ ගිය සුනඛයාගේ රූපයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් පිටුවෙහි පළ කර ඇත.
  Read More>>
Previous Post Next Post