ජනපතිවරණය ඡන්ද විමසීම හවස 5 දක්වා පැයකින් දීර්ඝ කරයි - ගැසට් නිවේදනය මුද්‍රණයට

මෙවර ජනාධිපතිවරණයෙහි ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙතෙක් පැවති පෙරවරු 7.00 ට ආරම්භ වී සවස 4.00 ට අවසන් වූ ඡන්දය විමසීමේ කාලය පස්වරු 5.00 දක්වා දීර්ඝ කෙරේ.
  Read More>>
Previous Post Next Post