දින 06ක් ගත වුවත් ගුරුවරිය ගැන තොරතුරක් නෑ


පාසල් සේවය නිමවී නිවසට එමින් සිටියදී නිවස ආසන්නයේදීම අතුරුදන්ව ඇති තරුණ පාසල් ගුරුවරිය පිළිබඳව ඊයේ (06දා) වනවිට දින 06ක් ගතව ඇතත් ඇය පිළිබඳ කිසිම හෝඩුවාවක් නැතැයි ඇගේ ඥාතීහු පවසති.  ගම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති (27) හැවිරිදි ගුරුවරිය මෙසේ අතුරුදන්ව සිටියි.
  Read More>>
Previous Post Next Post