ඩුබායි සිටියදී තර්ජන කෝල් දුන්නැයි කංජිපානි ඉම්රාන්ට හඬ පරික්ෂණයක්

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වැනිදා රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනෙවිය අද  (17)  නියම කළාය.
  Read More>>
Previous Post Next Post