නෙළුම් කුලුනට මුල්ගල තැබූ මහින්ද බැසිල්ලටවත් ආරාධනා නැහැ

නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට සහභාගීවන ලෙසට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කර නොමැති වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම අවස්ථාවට සුභ පතන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (16) පැවැසීය.
  Read More>>
Previous Post Next Post