බ්ලැක් ලිස්ට් වුණු ශිල්පියෙක්ට ක්‍රිකට් තරග ආවරණය කරන්න දීලා

ශ්‍රී ලංකාවේදී පසුගියදා නිමා වූ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේදී අසාදු ලේඛනගත (බිලැක් ලිස්ට් වුණු) ඡායාරූප ශිල්පියෙක්ට ක්‍රිකට් තරග ආවරණය කරන්න අවස්ථාව ලබා දී ඇතැයි වාර්තා වේ.
  Read More>>
Previous Post Next Post