හම්බෙගමුව රෝහල් අලුතින්ම ගිලන් රියට ඊයේ (15) ගවයකු හැපීමෙන් දැඩි අලාභහානි සිදුවි ගවයාද මරණයට පත්ව ඇති බව තණමල්විල පොලිසිය කියයි. හම්බෙගමුව රෝහලේ සිට ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රෝගියකු බාරදී හම්බෙගමුව රෝහල වෙත ආපසු පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බව
Read More>>