දක්ෂිණ අධිවේගයේදී වාහන 6ක් එකිනෙක ගැටි 3කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කහතුඩුව වෙනිවැල්කොල කිලෝමීටර් හයයි දශම අට (6.8) ප්‍රදේශයේදී ඊයේ (15) සවස වාහන හයක් එකිනෙක ගැටි තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථ වාහන අංශය  කියයි. අනතුරින් දෙදෙනෙකු  තුවාල ලැබූ බව පොලිසිය කියයි..
  Read More>>
Previous Post Next Post