එක්සත් අරාබි එමීර් රාජයේ ඩුබායි නුවර පාලකයා වන ෂෙයික් මොහොඩ් බින් රෂිඩ් අල් මක්ටොයුම්ගේ බිරිද වන හායා බින් අල් හුසේන් කුමරිය තමන්ව බලහත්කාරී විවාහයකින් ආරක්ෂා කරගන්නා ලෙස තීන්දුවක් ලබා දෙන මෙන් බ්‍රිතාන්‍ය මහාධිකරණියෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි වාර්තාවේ.
Read More>>
Read More>>
Tags:
Trending