පැහැරගත්තවුන්ට බියේ තුවාල පිටින් ගෙදර සිටි පුද්ගලයා පොලිසියෙන් රෝහල් ගතකරලා


ව්‍යාපාරිකයෙකුගෙන් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව සිටි අයෙකු රෝහල්ගත කිරීමට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීහු පියවර ගෙන තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම, කොස්හේන පාර පදිංචි එක්දරු පියෙකු වන
  Read More>>
Previous Post Next Post