භික්ෂූන්ගේ සමලිංගික චර්යා ගැන ලියා අපහාස කළැයි දින 129ක් රිමාන්ඩ් ගතවී සිටි ශක්තික සත්කුමාරට ඇප

https://www.gossiplankanews.com/2019/08/shakthika-sathkumara-free.html#more
බෞද්ධ භික්ෂූන්ගේ සමලිංගික චර්යාවන් විස්තර කෙරෙන 'අර්ධ' නමින් කෙටිකතාවක් පළ කිරීම හේතුකොටගෙන දින 129 ක් රිමාන්ඩ් භාරයේ පසුවූ ශක්තික සත්කුමාර ඊයේ  (5) ඇප මත නිදහස් විය.
ඔහුගේ අත්අඩංගුවට පත්වීම පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ අතර
  Read More>>
Previous Post Next Post