සැත්කමට ආධාර ඉල්ලමින් ගිය කාන්තාව හෝටලයකට එක්කගොස් අතවර කරලා

සැත්කමක් සිදුකිරීමට මුදල් ආධාර සොයමින් ගෙයිත් ගෙට යමින් සිටි රෝගී කාන්තාවක් රවටා ඇය හෝටලයකට රැගෙන ගොස් ලිංගික අතවර කර පලාගිය බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කඩවත පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.
  Read More>>
Previous Post Next Post