පාරේ යද්දී වාහන නවතා හමුදාවෙන් ටිකට් විකිණීම මතභේදයට

https://www.gossiplankanews.com/2019/08/army-fund-raising-critic.html#more
මුදා ඇඳම් ඇඳගත් නිලධාරීන් මහමග වාහන නවතා විවිධ කාරණා වලට ටිකට් පත් විකිණීමේ අවස්ථා පසුගිය කාලයේ වාර්තා විය. විශේෂයෙන්ම පොපි මල් දිනය වෙනුවෙන්, සුපර් ක්‍රොස් තරග වෙනුවෙන් ආදී ලෙස විවිධ කාරණා මත මෙම අලෙවි කිරීම් සිදු විය.
වාණිජ පරමාර්ථයෙන් වාහන වල සිටින අයට ටිකට් අලෙවි කරන්නට එන සාමාන්‍ය පුද්ගලයින්ව බොහෝ අවස්ථාවල ප්‍රතික්ෂේප කිරීම්වලට ලක්වුණත්
  Read More>>
Previous Post Next Post