විදෙස් රටවල සිට ලංකාවට එන ලාංකික දරුවන්ට ජාතික පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය පංති

විදේශයන්හි සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට මෙරට රජයේ පාසල්වල අලුතෙන් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමු වී තිබේ.
  Read More>>
Previous Post Next Post