ආණ්ඩුකාරවරු පළාත් මාරු කර යළි දිවුරුම් දීලා

 පසුගිය දින වලදී ඌව මධ්‍ය හා දකුණ ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යයාල වෙත ලබා දීමට කටයුතු කළ අතර බොහෝ දෙනා මේ සිදුවීම කවරක් නිසා සිදුවූවාදැයි සැකෙන් බලන ලදි.
  Read More>>
Previous Post Next Post