ඔසාමා බින් ලාඩ්න්ගේ පුතා ගුවන් ප්‍රහාරයකින් මරුට

අල්කයිඩා සංවිධානයේ නායකයා වනු ඇතැයි පැවැසුණු හම්සා බින් ලාඩ්න් ගුවන් ප්‍රහාරයකින් මියගොස්  ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.
  Read More>>
Previous Post Next Post