බස්නාහිර වාර විභාග ප්‍රශ්න පත්‍ර වට්ස් ඇප් මගින් පිට වෙලා

බස්නාහිර පළාත් පාසල්වල 11 වන ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 6ක් විභාගයට පෙර දින වට්ස්අප් සමාජ ජාල, හරහා නිකුත් වී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍යය, සංගීතය, නර්තනය, ඉතිහාසය, සිංහල සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ 11 වැනි ශ්‍රේණියට අදාළ දෙවන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටවී ඇති බව වාර්තා වේ. කිසියම් පුද්ගලයෙකු
  Read More>>
Previous Post Next Post