එළැඹෙන ඕනෑම තත්වයකට මුහුණ දෙන්න හමුදා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරනවා - හමුදාපති ශවේන්ද්‍ර

රට තුළ එළැඹිය හැකි ඕනෑම තත්තවයකට මුහුණ දිම සඳහා යුද්ධ හමුදා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කර කාර්යක්ෂමතාව ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා යුධ හමුදාව ලොව අන් කිසිදු රටකට නොදෙවෙනි යුද්ධ හමුදාවක්
  Read More>>
Previous Post Next Post