මාදම්පිටිය කනත්තේ අවමඟුලකට කඩාපැන දෙදෙනකු කපා කොටා මරලා

කොළඹ මාදම්පිටිය සුසාන භූමියේ ඊයේ (15) පස්වරුවේ පැවැති අවමගුල් උත්සවයකට මුහුණු ආවරණය කරගෙන කඩාවැදුණු පිරිසක් මන්නා පිහිවලින් කපා කොටා එහි සිටි කිහිපදෙනකු ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි. අවමංගල උත්සවයේ කටයුතු සිදුකෙරෙන අතරවාරයේදී එම මැර පිරිස ත්‍රිරෝද රථයකින් එතැනට කඩාවැදී මන්නා පිහි පහරවල් එල්ල කර තිබේ.
  Read More>>
Previous Post Next Post