ජනපතිවරණ අපේක්ෂිකාවක ලෙස හිටපු අගවිනිසුරුවරියක වන ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් වනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
ඇයව කරළියට ගෙන එනු ලබන්නේ පසුගියදා එකමුතුවූ දේශපාලන බලවේග එකමුතුවකි. ශිරානිගේ නම වෙනුවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ නම එම කණ්ඩායම යෝජනා කර තිබී අවසාන මොහොතේ
Read More>>

Tags:
Trending