HomeTrending ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි ටෙස්ට් ජයග්‍රහණයක් අභියස yathuru6 •Sunday, August 18, 2019 0 ශ්‍රී ලංකා නවසීලන්තය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ජයග්‍රහණය සදහා ලකුණු 268ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) දිනයේ තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 133 ක් ලබා සිටියා. Read More>> Tags: Trending Facebook Twitter