ජනපති අපේක්ෂකත්වය ගෝඨාට නොලැබෙන බවට යතුරුපැදිය ඔට්ටු අල්ලලා

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් නොකරන බව පවසා සිය යතුරුපැදිය ඔට්ටු ඇල්ලු පුද්ගලයෙක් යතුරුපැදිය අහිමි නොකරගෙන ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථාන තුනක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සුබපැතුම් පුවරු සව් කරදීමට අනෙක් ඔට්ටුකරුගේ එකඟතාව ඉල්ලූ පුවතක් වඳුරඹ ඌරල ප්‍රදේශයෙන් වාර්තා වේ.
  Read More>>
Previous Post Next Post