ISIS ත්‍රස්ත නායක අල්-බග්දාදි ලිබියාවේ සැඟවිලා


ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා හැටියට පෙනී සිටින අබු බකර් අල්-බග්දාදි මේ වනවිට සැඟව සිටින්නේ ලිබියාවේ බව ඉරාකයෙහි හිටපු ඇමතිවරයකු වන අල්-සුබෙයිදි Baghdad Post පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
ඉරාකය හා සිරියාවේ ප්‍රදේශ අල්ලාගැන්මේ
  Read More>>
Previous Post Next Post