ධීවර දැලකට හසුවී ඉතා දුර්ලභ මුතු මෝරෙකු නාච්චිකුඩා වෙරළ තීරයට

කිලිනොච්චිය පුනරීන් නච්චිකුඩා මුහුදු තීරයේදී ධීවර දැලකට ඉතා දුර්ලභ ගනයේ දැවැන්ත මුතු මෝරෙකු හසුව මිය යාම හේතුවෙන් ධීවරයන් තිස්දෙනෙකු පෙරේදා (29දා) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.
  Read More>>
Previous Post Next Post