මාර්ග සංවර්ධනයේදී පස් සාම්පල් පරීක්ෂාවට මෘදුකාංගයක් නිර්මාණය කළ පේරා සරසවි සිසුවියට ජගත් සම්මානයක්


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදිකිරීමේ දී සිදුකළ  යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරික්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් නවීන තාක්ෂණය හා බැඳුණු නව නිපැයුම් ඇගයීම වෙනුවෙන් Construction of Industry Solutions
  Read More>>
Previous Post Next Post