කොදෙව් තරගය බලන්න පැමිණි ලොව ධනවත්ම ගායිකාව රිහානා

https://www.gossiplankanews.com/2019/07/rihanna-cricket-fan.html
යේ එංගලන්තයේ ඩර්හැම්හි පැවති බටහිර කොදෙව් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය නරඹන්නට පැමිණි ලෝක ප්‍රකට ගායිකාව රිහානා ගැන දැන් අන්තර්ජාලය තුළ කතාබහක් පැතිර පවතී. ඇතැමෙකු පොප් ලෝකයේ වත්මන් කිරුළ හිමි ගායිකාව ලෙස හඳුන්වන්නේ රිහානාවය.
සැබැවින්ම රිහානා ඊයේ තරගය බලන්නට පැමිණියේ තමන්ගේ රට අයත් දූපත් සමූහය වෙනුවෙනි. රිහානා බාර්බඩෝස් ජාතික ගායිකාවක වන අතර
  Read More>>
Previous Post Next Post