හිටපු ඩීඅයිජී හෙක්ටර්ට අත්හිටවූ සිරදඩුවම් දී ඇප මත නිදහස්

ග්‍රාම ආරක්ෂක නිලධාරීන් තම නිවසේ සේවයට යොදවා ගත් බවට චෝදනා එල්ලවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 3 ක අත්හිටවූ සිර දඩුවම් නියම කර ඇප මත නිදහස් කිරීම අද සිදුවිය.
  Read More>>
Previous Post Next Post