කෙසෙල් කැන් පිටින් රසායනික ද්‍රව්‍ය ගිල්වූ පළතුරු වෙළෙඳ සැල වටළයි

යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ආරම්භයේම පිහිටි පළතුරු වෙළෙඳ සලක් වැටලූ යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පළතුරු වෙළෙඳසලේ වූ සියලූ‍ පළතුරු සමග වෙළෙන්දා 22 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙළෙන්දා විසින් පළතුරු ඉදවීමට මිනිස් ආහාරයට නුසුදුසු රසායන ද්‍රව්‍ය භාවිත කරන බවට ලද පැමිණිලි තුනක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම පළතුරු වෙළෙඳ සල වටලා තිබුණි.
  Read More>>
Previous Post Next Post