ගාල්ල පාසලේ ආරක්ෂා හමුදා සෙබළාගේ වෙඩි පහරින් පුතා අසනීපයි කියා බලන්න ආ පියෙකු මරුට

https://www.gossiplankanews.com/2019/07/galle-school-parent-death.html
ගාල්ලේ අක්මීමන උපනන්ද කණිෂ්ඨ විදුහලේ ආරක්ෂාවට යොදා සිටි සෙබළෙකු අතින් සිසුවෙකුගේ පියෙකු වෙඩි වැදී මරණයට පත්වීමේ සිදුවීමක් අද (4) දහවල් වාර්තා විය.
විදුහලේ ආරක්සාවට සෙබළුන් දෙදෙනෙකු යොදා තිබූ අතර අද දහවල් 12.45 ට පමණ වෙඩි තැබීම සිදුව ඇත. එය සිදුකළ යුද හමුදා සෙබලා පවසා ඇත්තේ
  Read More>>
Previous Post Next Post