පෙම්වතිය බලන්න ගිය හමුදා නිලධාරියාට පොල්ලකින් පහරදී මරලා

ශ්‍රී ලංකා යුදහමුදා විශේෂ කාර්ය බළකායේ පුහුණුව අවසන් කර අද දින සේවයට වාර්තා කිරීමට සිටි හමුදා නිලධාරියකුට පෙරේදා (2දා) රාත්‍රී යම්කිසි පුද්ගලයෙක් පොල්ලකින් පහරදී ඝාතනය කොට ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලැබූ මාවනැල්ල පොලිස් වසමේ දුනුගමුව, මාලියද්ද ලිපිනයේ පදිංචිව සිටි හොරතල් පේඩිගේ
  Read More>>
Previous Post Next Post