හේමසිරි ප්‍රනාන්දු ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට මාරු වෙලා

කොළඹ ජාතික රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම රෝහලේ ගෙවන වාට්ටුවකට (Merchant Ward) ඊයේ (4)
පෙරවරුවේ ඇතුළත් කරනු ලැබීය.
  Read More>>
Previous Post Next Post