මුස්ලිම් ජනතාවට හරියට සැලකුවේ අපි විතරයි-මහින්ද රාජපක්ෂ

මූතූර් ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව තම ප්‍රදේශවල පවතින ගැටළු සම්බන්ධව දැනුවත් කිරීම සඳහා ඊයේ (23) පස්වරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.
  Read More>>
Previous Post Next Post