කප්පම්කරුවන් හංවැල්ල අක්‍රමණය කරලා-බේරෙන්න වැසියන් දුරකතන ගලවා විසිකරලා

https://www.gossiplankanews.com/2019/07/ransome-buggers-hanwella.html
න්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන් සහ තවත් සැකකරුවන් වරින් වර දුරකතනයෙන් කප්පම් ඉල්ලීම හේතුවෙන් කප්පම්කරුවන්ගෙන් බේරිම සදහා හංවැල්ල. ඇඹුල්ගමෙ, නවගමුව, රණාල, ආටිගල, ජල්තර යන ප‍්‍රදේශවල නිවෙස් හිමියන් බොහෝ දෙනෙකු සිය නිවාසවල ගෘහස්ථ දුරකතන විසන්ධි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අංක 0112-415 සිට පටන් ගන්නා දුරකථනවලට මෙලෙස කප්පකරුවන් නිතර නිතර කතා කරන බැවින්
  Read More>>
Previous Post Next Post